gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැන ගිය නිශාන්ත ස්විට්සරලන්තයේ සිට ලංකාවේ හමුදාවට විරුද්දව යුධ අපරාධ චෝදනා නඩු දමයි

හස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට ගෙන්වා ගැනීමට කි‍්‍රයා කළේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ නඩු ගොනු කිරීමට බව ස්විට්සර්ලන්තයේ හිටපු ශී‍්‍ර ලංකා තානාපතිනි තමාරා කුමානායගම් මහත්මිය ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවමින් හෙළිකර ඇත.

නිශාන්ත සිල්වා සතුව වැදගත් ලිපිගොනු ඇති බව බටහිර රටවල් දන්නවා. මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවෙන් ශී‍්‍ර ලංකාවට එල්ලකර ඇති චෝදනා සනාථ කිරීමට මේ ලිපිගොනු වැදගත් වෙනවා යැයි ඇය තවදුරටත් පැවසුවාය.

ස්විස් බලධාරීන් ඔහු ස්විට්සර්ලන්තයට ගෙනගියා. එසේ නැතිව ඔහු පැනගියේ නැහැ. නිශාන්ත සිල්වා සතු අතිශයින් රහසිගත තොරතුරු ලබා ගැනීම එහි අරමුණ යැයි තමාරා කුමානායගම් සඳහන් කළාය.

ස්විස් රජය රහස් පරීක්‍ෂකවරයා ස්විට්සර්ලන්තයට ගෙන්වීම තොරතුරු සොරා ගැනීමක් බවද ඇය කීවාය

– divaina


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka