gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමතිවරුන්ගේත් සෙල්ලම් ඉවරයි - ජනපති ගෝඨාභය කල අළුත් වැඩේ මෙන්න

මාත්‍යාංශ විෂය පථයන් සහ කාර්යයන් සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර තිබේ.

ඊයේ (10) රාත්‍රියේ මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එයින් අමාත්‍යාංශ 29කට ඒ ඒ අමාත්‍යාංශවල විෂය පථනයන්, කාර්යභාරය, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන වෙන්කර දී ඇත.

කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර වගකීම් බෙදීයන පරිදි මෙම ගැසට් නිවේදනය සකස් කිරීමේ සංකීර්ණත්වය නිසාම මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට දීර්ඝ කාලයක් ගත වී තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka