gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ගෝටාභයගෙන් අපට කිසිවක් ලැබෙන්නේ නෑ.. ඉන්දියාව මැදිහත් වී අපට ෆෙඩරල් ලබා දිය යුතුයි - විග්නේශ්වරන්

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාලනය යටතේ දෙමළ ජනතාව බලාපොරොත්තු වන බලතල කිසිවක් නොලැබෙන බව හිටපු උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එනිසා ඉන්දියාව මැදිහත් වී එම පළාත් සඳහා ෆෙඩරල් විසඳුමක් ලබාදිය යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී පල කරන ලද අදහස්වලින් පසු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

අද වන විට රට තුළ යුද්ධයක් නැති නිසා දෙමළ ජනතාව වෙනුවෙන් ලබා දෙන විසඳුම තුල ඔවුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතුව ඇති බවද සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka