gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

චම්පිකගේ රියදුරා අත්අඩංගුවට ගන්නැයි දන්වයි !

සුගිය රජයේ හිටපු ඇමති චම්පික රණවක මහතාගේ රියැදුරා ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගන්නා ලෙස නීතිපතිවරයා විසින් දැනුම්දී තිබේ.

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරේදී තමන් විසින් වාහනය පැදවූ බවට පිළිගත් එම රියදුරාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට මෙම දැනුම්දීම කර ඇත.

මෙම රියදුරු ගාල්ල ඉමදුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka