gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොලඹ ස්විස් තානාපති කාර්යාලයට අධිකරණයෙන් නියෝගයක්..

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින කොළඹ සිවිට්සරලන්ත තානාපති කාර්යාලයේ ශ්‍රී ලාංකික සේවිකාව ගානියා බැරිස්ටර් හා ඇගේ ස්වාමියාගේ ජංගම දුරකථන සහ ඒවායේ සිම් කාඩ්පත් රහස් පොලිසියට බාරදෙන අධිකරණය විසින් අද නියෝග කර තිබේ.

මෙම නියෝගය කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් වෙත නිකුත් කර ඇත්තේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසිනි.

නියෝගය නිකුත් කරනු ලද්දේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුවයි.

අදාල දුරකතන ලබාගෙන ඒවා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කර වාර්තා ලබා ගන්නා ලෙසද නියෝග කර ඇත.

කොළඹ සිටින සිව්ට්සරලන්ත තානාපතිවරයා අදාළ කාන්තාවගේ ජංගම දුරකථනය තම තම භාරයේ තබාගෙන තිබෙන තිබෙන බවට මීට පෙර වාර්තා පළවිය.

gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka