gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවට සල්ලි නෑ.. විදෙස්ගත ලාංකිකයන් හැකි තාක් ඩොලර් එවන්න.. දානපතියන් පරිත්‍යාග කරන්න.. ජනතාව ඉවසන්න - ආනන්ද හිමි

ව ආණ්ඩුව මේ වන විට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

එනිසා හැකි තාක් ඩොලර් ලංකාවට එවන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද උන් වහන්සේ කීහ.

දානපතියන් හැකිතාක් පරිත්‍යාග කරන ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ ජනතාව ටික කලක් ඉවසා සිටිය යුතු බවද සඳහන් කළහ.

පසුගිය ආණ්ඩුව විසින් කරන ලද නාස්තිය හා දූෂණය හේතුවෙන් වත්මන් ආර්ථිකය මේ තරම් අසීරු තත්ත්වයකට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.

ආනන්ද හිමියන් මෙම අදහස් පළ කළේ අද කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka