gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සියලු ගොවි ණය කපා හැරේ !

ටපුරා සිටින ගොවි ජනතාව විසින් රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ගොවි ණය කපා හැරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනුම්දී තිබේ.

ඒ අනුව සතියක කාලයක් ඇතුළත ඒ ගැන වාර්තාවක් සකස් කිරීමට මුදල් අමාත්‍යාංශ විසින් කටයුතු කරමින් සිටියි.


මෙහිදී පුද්ගලික බැංකුවලින් ලබාගෙන ඇති කෘෂිකාර්මික ණය කපා හැරීමට නීතිමය නීතිමය බාධාවන් ඇති නිසා මුල් වටයේදී රාජ්‍ය බැංකුවල ණය කපා හැරීමට කටයුතු කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා වසරක පමණ කාලයක් ගත වනු ඇති බවද අමාත්‍යංශය කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka