gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

TNL ප‍්‍රවෘත්ති මගින් සජිත්ට බර අවි ප‍්‍රහාර.. සජිත්ගේ රෙදි ගලවමින් ගෝටාගේ ගුණ වයයි - (video)

ගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කලහ.

එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගතවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කලේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka