gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුද්ධ ප්‍රතිමාවලට හානිකල අපරාධකරුවන් සමග සම්බන්ධකම් පැවැත්වූ මේ විදෙස් ජාතිකයා ඔබ දන්නවාද?

සුගිය වර්ෂයේ දෙසැම්බර් මාසයේදී මාවනැල්ල ප්‍රදේශයේ දී බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකරුවන් සමග සමීප සම්බන්ධකම් පැවැත්වූ බව කියන විදේශ ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙම විදෙස් ජාතිකයා මාලදිවයින් ජාතිකයෙක් වන අතර ඔහු වයස අවුරුදු 30-35 ත් අතර වියේ පසුවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ.
එම සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අදින ලද චිත්‍රයක් මේ වන විට මාධ්‍ය වෙත ලබාදී ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නා අයෙක් වේ නම් පහත සඳහන් දුරකථන අංකයන් ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ : 0112-326936
ස්ථානාධිපති                                   : 0718591774



gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka