gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද‍්‍රිකාගේ සමුළුවට ගිය සියළු ශ‍්‍රීලනිප සංවිධායකයන් ඉවත් කෙරේ !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් ඊයේ දින කොළඹ දී පවත්වන ලද සමුළුවට සහභාගීවූ සියලුම ශ්‍රීලනිප සංවිධායකයන් ඉවත් කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ඒ වෙනුවට වැඩබලන සංවිධායකවරුන් පත් කිරීමටද මධ්‍යම කාරක සභාව විසින් තීරණය කර තිබේ.

එම පක්ෂයේ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති මධ්‍යම කාරක සභාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම මධ්‍යම කාරක සභාවට සහභාගි විය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka