gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

SB ගේ ආරක්‍ෂකයන් වෙඩි තබයි.. දෙදෙනෙක් රෝහලේ..

ක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලීසිය පවසන්නේ මන්ත්‍රීවරයා ගමන් කල වාහනය අවහිර කරන ලද පිරිසකට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බවයි.


මෙම වෙඩි තැබීම ගිනිගත්හේනේදී සිදුව ඇති අතර පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka