gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිදුකිරීමට නොහැකිවූ දේ සම්පුර්ණ කරන බව ඇමති සජිත් කියයි

ණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාට සම්පූර්ණ කිරීමට නොහැකි වූ ජනසවිය වැඩසටහන තම පාලනයක් යටතේ සමස්ථ දිවයින පුරාම සිදුකරන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ දුප්පත්කම නැති කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බවයි.




කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන ලබාදීම ඉදිරි ආණ්ඩුවකදී සිදුකරන බව ද ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.



ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙම අදහස් පළකළේ ඊයේ රාත්‍රියේ ඇල්පිටියේ පැවැති ජනරැළියක් අමතමින්.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka