gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං ජනාධිපති වුණාම රට යන හැම ඇමතියෙක්ම කීයක් හරි අරගෙන එන්න ඕනෑ..

මන් ජනාධිපති වූ පසු එම ආණ්ඩුවේ ඇමතිවරුන් සියලු දෙනා විදේශ සංචාරවල යෙදී ආපසු ශ්‍රී ලංකාවට එනවිට රටට ආයෝජන හෝ ආර්ථික ප්‍රතිලාභ ගෙන ආ යුතු බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇමතිවරුන් සැප විඳි කාලය දැන් අවසන් බවත් දැන් තමන් යටතේ දුක් විඳීමට සියලු දෙනා පුරුදු විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රේමදාස මහතා මෙම අදහස් කරන ලද්දේ ජනාධිපතිවරණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka