gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං ජනාධිපති කලොත් මන්නාරම සුරපුරයක් කරනවා - බදියුදීන් ඉදිරියේ සජිත් පොරොන්දු වෙයි

මන් මෙරට ජනාධිපතිවරයා ලෙස පත් කර ගතහොත් මන්නාරම දිස්ත්‍රික්කය සංවර්ධනය සුරපුරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ මන්නාරම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති ජනහමුවක් අමතමිනි.


ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මෙම ජන හමුව සංවිධානය කර තිබිණි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka