gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"පොදු ජනතාව මගේ අමෘතයයි පුදුම හයියක් ඇඟට එන්නේ" - කහටගස්දිගිලිය ජනහමුවේදී ජනාධිපති අපේක්ෂක සජිත් කියයි - Video

දූෂිතයන් කිසිවෙකුට තමන් ඇමති තනතුරු ලබා නොදෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ බණ්ඩාරගම පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින්.


ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරගම බස්නැවතුම්පොළ භූමියේදී ඊයේ පැවැත්වුණා.

සජිත් ප්‍රේමදාස මහතා එක්වූ තවත් ජනහමුවක් අද හොරොව්පතාන - කහටගස්දිගිලිය නගරයේදී පැවැත්වුණා.



 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka