gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයේදී හංසයා ලඟින් කතිරය ගහන්න. කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන එම සම්පූර්ණ වැඩසටහන ලබාගන්න. අගමැති කියයි.

ජිත් ප්‍රේමදාස මහතා කාන්තාවන් සඳහා සනීපාරක්ශක තුවා ලබාදෙන බව පවසා ඇති බවත් ජනාධිපතිවරණයේදී හංසයා ලඟින් කතිරය ගසා කාන්තාවන් වෙනුවෙන් ලබාදෙන එම සම්පූර්ණ වැඩසටහන ලබාගන්නා ලෙස ඉල්ලන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අගමැතිවරයා මෙම අදහස් පළ කරන ලද්දේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ජන රැළියක් අමතමිනි.

තමන් ජනාධිපති වූ පසු කාන්තාවන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරන ලද්දේ දින කිහිපයකට පෙරදීය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාලාවන්හි දැඩි විවේචන එල්ල වෙමින් තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka