gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් අමාත්‍යංශයේදී ‘මිලේනියම් චැලෙන්ජ්’ගිවිසුමට අදම අත්සන් තැබීමට සූදානමක්

මරිකාව සහ ශ‍්‍රී ලංකාව අතර ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ ගිවිසුම අද දිනයේදීම අත්සන් තැබිමට සූදානමක් ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා පවසන්නේ වහා එම සූදානම අත්හැර දමන ලෙස ජනාධිපතිවරයාගෙන් හා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවය.


මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කල බව අමෙරිකානු රජයට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

මුදල් අමාත්‍යංශයට එකී ගිවිසුමට අත්සන් තැබීවට නීතිමය බලයක් නැතැයිද සංගමයේ පෙන්වා දෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka