gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රි අවසන්වරට ජාතිය අමතන්න යයි

නාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණයේදී තමා නිර්දේශපාලනීකරණය වන බවට ප්‍රකාශ කළ අතර මෙතෙක් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා බරපතළ ප්‍රකාශයක් කර නැත.


ජනාධිපතිවරයා සහභාගි වන කැබිනට් මණ්ඩල අවසන් රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වෙන අතර, 14 වැනිදා ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් සමුගැනීමට නියමිතය.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් ජනාධිපතිවරයා ජාතිය ඇමැතීම එදිනට සිදුකරනු ඇතැයි වාර්තා වේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka