gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රචාරණ කටයුතු නිමා කරන දවසේ සජිත් ට මඩ ගහලා ඉරාජ් කරන්න යන දේ මෙන්න

ළඹෙන 13 වනදා වන විට සියලුම මැතිවරණ ප්‍රචාරණ කටයුතු නවත්තන්න ඕනේ කියලා මට්ය්හිවරණ කොමිසන් සභාවෙන් පසුගියදා නිවේදනය කළා.

මේ අතරේ තමන්ගේ facebook  ගිණුමේ පණිවිඩයක් දාලා ඉරාජ් වීරරත්න මෙහෙම කියලා තියෙනවා.


“පුතානෝ" නොවැම්බර් 13 රෑ 8.04ට උතුරු දිසාව බලා ඔබේ Smart Phone එකෙන් සුභ මොහොතින් බලනු මැනවි ????

මේ ප්‍රකාශයේ සැලකිය යුතු කරනු දෙකක් තියෙනවා.

එක්තරා අතකින් මෙම කරන ක්‍රියාව මැතිවරණ නීතියට එරෙහි වීමක් වගේ වෙනවා.

මොකද මේ වීඩියෝව නිකුත් කරන්නේ ප්‍රචාරණ කටයුතු නිමා කලයුතු දිනයේ.

අනෙක් අතර අපේක්ෂකයෙකුට ඡන්දය ආසන්නයේ මද ගැසීම සදාචාරාත්මක නොවෙන් නිසා.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka