gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව තහවුරු කරන්නැයි කියා භික්‍ෂූන් වහන්සේ නමක් උපවාසයක් අරඹයි..

චාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේදී උපවාසයක් ආරම්භකර තිබේ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් බව දින තුනක් ඇත තහවුරු කළ යුතු බවයි.


කෙසේ වෙතත් මේ වන විටත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ඒ මහතාගේ පුරවැසිකම අහෝසි කිරීමේ නිල ලේඛනය ඔහු අතට ලබා දී ඇත.

මැතිවරණ කොමිසන් සභාවද එය පිලිගෙන ඇති අතර නාම යෝජනා දුන් අවස්ථාවේදී කිසිවෙකුගෙන් විරෝධතාද එල්ල නොවින.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka