gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝටා දිනූ සැණින් එජාප මන්ත‍්‍රීන් 50-60ක් පිල් පනී.. දැනට තවතාගෙන ඉන්නේ විශාල මුදලක් ගෙවලා..- එජාප ප‍්‍රබලයා කියයි..

දිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත් පසු දිනම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 50-60ක් අතර ප්‍රමාණයක් ඔහුට සහය දීම සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ බව පැවසුවේ යැයි ද ඒ මහතා සඳහන් කළේය.

දැනටද එම පිරිස ගෝටාභය රාජපක්ෂ මහතාට එක්වීම වළක්වා ගෙන සිටින්නේ විශාල මුදල් ප්‍රමාණයන් ලබා දීමෙන් බව ඇමතිවරයා පැවසූ බව බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ මාධ්‍ය හමුවක් අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka