gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෑස් හිගය දරුණුයි - බේකරි 1000ක් වසා දමයි !

ටපුරා ඇතිවී තිබෙන උග්‍ර ගෑස් හිඟය හේතුවෙන් මේ වනවිට බේකරි 750-1000 අතර ප්‍රමාණයක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ගෑස් භාවිතා කරමින් පාන් නිෂ්පාදනය කරන බේකරිවල ද සෙසු බේකරි නිෂ්පාදන ද මේ සමගම නැවතී ඇති බවයි.

අද වනවිට මෙරට බේකරිවලින් වලින් 90% පමණක් ගෑස් භාවිතා කරමින් තම නිෂ්පාදන කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ගෑස් සමාගම් විසින් සඳහන් කර ඇත්තේ මෙම සතිය තුළ ගෑස් හිගය සම්පූර්ණයෙන්ම පහව යනු ඇති බවයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka