gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනමත විචාරණයක් කැදවනු.. අගරදගුරුගෙන් තද නිවේදනයක්

මරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැඩි විරෝධය දක්වයි.

මේ බව සඳහන් කරමින් උන්වහන්සේ විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබේ.

මෙවන් ගිවිසුමක් අත්සන් තැබීම කඩිනමින් සිදු නොකළ යුතු බවත් පාර්ලිමේන්තුවේදී වාද විවාද කරගත් පසු ජනමත විචාරණයකින් අනුමැතිය ලබාගන්නා ලෙසත් උන්වහන්සේ ඉල්ලා සිටිති.

අදාල සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka