gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මිලේනියම් ගිවිසුම නවතා දමා නෑ… අත්සන් කර ක‍්‍රියාත්මක කරනවා..

මරිකාව සමඟ අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේකියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අකුලා ගත්තේ නැතැයි ඇමති දයා ගමගේ මහතා සඳහන් කළේය.

එම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව හරහා අනුමත කරවා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

ඉන්පසු ගිවිසුම ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ අළුත්කඩේ උසාවිය ඉදිරියේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka