gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

05 චන්ද‍්‍රිකාගේ සමුළුවට යන අයට ශ‍්‍රීලනිපයෙන් දඬුවම්.. තේමාව වෙනස් කරමින් චන්ද‍්‍රිකාගේ 25 ජුබිලිය සමරන්න යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ නොවැම්බර් 05 වනදා පවත්වෙන බව කියන සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මේ බව කියා සිටියේය.

මෙවැනි සමුළුවක් පවත්වන බවත් තමාට හෝ පක්ෂයට දැනුම් දී නැති බවද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සමුළුවක් පමණක් නොව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති තනතුරට පත්වී විසිපස් වසරක් පිරීම හේතුවෙන් පවත්වන සමුළුවක් යයිද පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka