gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

චන්ද‍්‍රිකාගේ ලේකම් ඇගේ මුහුණටම බැණ වදී.. අත්තගල්ල ශාඛා සමිතිය දිනා පෙන්වන්නැයි කියයි

ජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ගත් තීරණයට අත්තනගල්ලේ බණ්ඩාරනායක හිතවාදීහු විරෝධය පළකරති.

කුමාරතුංග මහත්මියගේ සම්බන්ධීකරණ ලේකම් ජස්ටින් නවරත්න මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් ඊයේ ඇය හමුවී සිය විරෝධය පළ කර ඇත.


සිය නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලයාගේ පුත්‍රයා සමග සන්ධාන ගතවීමට අත්තනගල්ලේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට කෙසේවත් නොහැකි බව ඔවුහු කුමාරතුංග මහත්මියට පෙන්වා දී ඇත.

එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක මහතා බිහිකළ පක්ෂය සිරිකොත ගේට්ටුවෙ එල්ලීමට මෙරට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉඩ තබන්නේ නැති බව ද ඔහු කුමාරතුංග මහත්මිය හමුවේ පවසා තිබේ.

හැකිනම් නිට්ටඹුව රුවන්පුර ශාඛා සමිතියේ බලය අත්පත් කරගෙන පෙන්වන ලෙස චන්ද්‍රිකා මහත්මියට ඔහු අභියෝග කර තිබේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka