gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ශ‍්‍රීලනිපය පරදවා සජිත් දිනවන්න චන්ද‍්‍රිකා රට වටේ අමතයි !

දිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රටවටා රැස්වීම ඇමතීමට සූදානමින් සිටින බව වාර්තාවෙයි.

ඒ අනුව ඉදිරි සතියක පමණ කාලයේ දී ඇය හැකි උපරිම ජනහමු ප්‍රමාණයක් ඇමතීමට නියමිතව ඇත.

මේ වන විටත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතව සිටී.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඒකමතිකව තීන්දු කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දී ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමටයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka