gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලෝකයෙන්ම මිල වැඩිම පාරවල් හැදුවේ රාජපක්‍ෂලා.. යුද්දය 3/4ක් ඉවර කලේ මමයි.. රාජපක්‍ෂලා යුද්ද කලේත් මගේ ආයුධවලින් - චන්ද්‍රිකා කුමාරතුංග

මුළු ලෝකෙන්ම වැඩිම මිලට පාරවල් හැදුවේ රාජපක්ෂ ආණ්ඩුව බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

එම යුගයේදී තරුණ දරුවන් අතර මන්දපෝෂණය ඉතා වැඩි වූ බව ද ඇය සඳහන් කළා ය.


වසර 09ක් රට පාලනය කළ රාජපක්ෂ ආණ්ඩුව දුප්පත් ජනතාවට කිසිදු දෙයක් කර කර නැති බව ද ඇය චෝදනා කරයි.

තම යුගයේදී යුද්ධයෙන් තුන්කාලක් පමණ අවසන් කර තිබූ බවත් රාජපක්ෂලා ද යුද්ධය ඉතිරි කොටස කරන ලද්දේද තමන් විසින් ගෙන්වන ලද ආයුධ බවත් ඇය සඳහන් කළාය.

කොළඹ දී පැවති උත්සවයක් අමතමින් උත්සවයකදී ඇය මෙම අදහස් පළ කළා ය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka