gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත්ගේ වේදිකාව මලගෙයක් වේ.. ඇමති බුද්ධික දුක කියමින් වේදිකාවේ හඬා වැටේ…

ක්සත් ජාතික පක්ෂය ජනාධිපතිධූර අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරැස්සේදී පැවති ජන රැලියකදී නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා හඬා වැලපුණේ ය.

තමන් පක්ෂයේ දරන ලද තනතුරු හතරක් එක දිනක් තුළ ඉවත් කළේ යැයි ඔහු කියා සිටි අතර ඒ අවස්ථාවේ දී ඔහු හැඩුම්බර විය.


වසර තුන හමාරක් තිස්සේ අකුරැස්ස මිනිසුන්ට අසාධාරණයක් සිදු නොකළ බවද ඔහු කියා සිටියේය.



 
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka