gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් ජනාධිපති වුණාම ෆෙඩරල් ව්‍යවස්තාව ගේනවා..- අගමැති කියයි..

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගැනීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යාපනය මනිපායිහිදී පැවති ජනාධිපතිවරණය ජන රැළියක් අමතමිනි.

එම නව ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම තවත් ස්ථාපනය කරන බව ද අගමැතිවරයා පැවසීය.

මැතිවරණ ක්‍රමයද වෙනස් කරමින් සෙනට් සභාවක්ද ඇති කරන බව අගමැතිවරයා එහිදී කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka