gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බුද්ධි අංශ වාර්තාව පනහට පනහ

ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා කවුද යන කරුණ පිළිබඳව රාජ්‍ය බුද්ධි අංශය විසින් සකස් කරන ලද නවතම රහස්‍ය වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදී ඇතැයි වාර්තා වේ.

මෙවර ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකරන ලද බුද්ධි අංශ සමීක්ෂණවලට සහභාගි වූ ඇතැම් පිරිස් ස්වකීය දේශපාලන මතය පැහැදිලිව ඉදිරිපත් කිරීමට අදිමදි කර ඇති බවද මේ අතර වාර්තා වේ.

කෙසේවුවද, අදාළ වාර්තාව අනුව ප්‍රධාන ජනපති අපේක්ෂකයන් අතර සැටන පනහට පනහක් ලෙස වාර්තා වන බවද පැවසේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය බුද්ධි අංශවලින් සැකසූ බව කියමින් සමාජ ජාලවල පළවන විවිධ සංඛ්‍යා සටහන් සහ වාර්තා සහමුලින් වැරදි බවද මේ අතර වාර්තා වේ.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka