gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සාකච්චා සාර්ථකයි.. ශ‍්‍රීලනිප පිරිසක් හංසයාට- අර්ජුන රණතුංග

දිරි දින කිහිපයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් ශ්‍රී ‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයට එකතු වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සමග මේ වන විට පවත්වමින් සිටින සාකච්ඡා සාර්ථක වී ඇති බවද ඔහු කියා සිටියේය.

එළැඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය මේ වන විට ස්ථිර වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ මිනුවන්ගොඩදී පැවැති ජනහමුවක් අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka