gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමති අකිලට ජනපතිවරණ වේදිකාවේදී සජිත්ගෙන් කනේ පාරක්

මන් ජනපති ධුරයට පත්වූ පසුව පාසල් ළමුන්ට නිළ ඇදුම් කට්ටල දෙකක් සහ දිවා ආහාර නොමිළේ ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් ජනපති වූ පසු පාසල් නිළ ඇදුම් කූපනය අහෝසි කර දමන බවත්, නිළ ඇදුම් කූපන් එක අරන් එකා එකා ළග පිංසෙන්ඩු වීමට දෙමාපියන්ට සිදුවී ඇති බවද හෙතෙම කියා සිටියේ ය.


පාසල් සිසුන්ට නිළ ඇදුම් ලබා දීමට වෙනුවට කූපන් පතක් නිකුත් කිරීම ආරම්භ කළේ සජිත් ප්‍රේමදාස මහතාද අමාත්‍යධූරය දැරූ කැබිනට් මණ්ඩලයේ අධ්‍යාපන ඇමති අකිලි විරාජ් කාරියවසම් අමාත්‍යවරයා විසින්.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka