gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලග්ගල හූ තැබුවාට රනිල් රිටන් එක දෙයි.. සජිත් පිලට විනය පරීක්‍ෂණ වහා කැදවයි..

ජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවේ ලග්ගලදී පැවති ප‍්‍රචාරක ජන රැළියේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හූ තියමින් අපහාස කිරීම ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.


සිරිකොත ආරංචි මාර්ග වාර්තා කරන්නේ එම රැුළිය සංවිධානය කල සංවිධායකයන් කැදවා ප‍්‍රශ්ණ කිරීමට නියමිත බවයි.

පරීක්‍ෂණවලින් වරදකරුවන් වන අයට දැඩි විනය පියවර ගැනීම සූදාමන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

එම ජනරැුළියේදී අගමැතිවරයාට හූ තැබුවේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් යයි චෝදනා එල්ල වී ඇත.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka