gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රනිල් ෂේප් කරගන්න ගිය නලින් බණ්ඩාරගේ රෙදි හිරු නාලිකාව ලිහා දමයි - (video)

සුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී විරෝධතාවය එල්ල වූයේ අගමැතිවරයාට නොවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි.

ජනතා විරෝධය දක්වද්දී වික‍්‍රමසිංහ මහතා වේදිකාවේ නොසිටි බවත් ඔහු සඳහන් කළේය.


අගමැතිවරයා වේදිකාවට පැමිණියේ විරෝධතාවෙන් පසුව ඔහු කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කෙසේ නමුත් හිරු රූපවාහිනිය ඇමතිවරයාගේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව පෙන්වමින් පෙර දිනයේ රූපරාමු නැවත විකාශය කළේය.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේ කතා කරමින් සිටියදී පාක්ෂිකයන් දැඩි විරෝධය දක්වන බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka