gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් වෙනුවෙන් මහා ජන රැළිය ඇල්පිටියේ.. වේදිකාවේ හය දෙනයි.. බිම තුන්දෙනයි - (video)

ල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය වෙනුවෙන් අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත මැතිවරණයට අදාල ප්‍රචාරක කටයුතු ඊයේ දිනයේ අවසන් විය.

ඒ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සහභාගීත්වයෙන් රැස්වීම් ගණනාවක් සංවිධානය කර තිබුණු නමුත් ප්‍රමාණවත් සෙනග නොසිටීම නිසා ජනරැලි තුනකට පමණක් සහභාගී වී පිටත්ව ගොස් තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට සූදානම්ව සිටි දැන් ජනරැුළි ගණනාවක පිරිස් සහභාගිත්වය නොමැතිවීම නිසා ඒවා අවලංගු කර තිබින.

එක් ජනගළියක එජාප මැති ඇමතිවරුන් අමතද්දී පිරිස පස් දෙනෙක්වත් සහභාගී නොවූ බව දැක්වෙන වීඩියෝයක් සමාජජාලාවල සංසරණය වෙයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka