gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

බහුතරය හරි.. මහින්ද අගමැති කරමින් නව ආණ්ඩුව සූදානම්..- අමරවීර

ළැඹෙන 16 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කරමින් නව ආණ්ඩුවක් පිහිටුවන බව සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.


ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් වනු ඇති බවත් මහ මැතිවරණය තෙක් නව ආණ්ඩුව පවතින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වය යටතේ බවද ඔහු සඳහන් කළේය.

නව ආණ්ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කරගැනීමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ ඒකාබද්ධ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී මාධ්‍ය අමතමිනි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka