gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අර්ථික අර්බුදයේ ගිලේ.. රජයේ සේවක වැටුප් ගෙවන්න මුදල් නෑ.. බිලියන 10ක ණයක් TRC වෙතින් ඉල්ලයි

ද වන විට රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගැනීමට නොහැකි තරමේ ආර්ථික අර්බුදයකට රට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ලබා දෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අද මෙරට සිටින මුදල් ඇමතිවරයාට ගිණුම්කරණ ගැන කිසිදු දැණුමක් නැති බවත් ඔහු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් එක දී කිසිදු උත්තරයක් නොදෙන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka