gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් කරන්න දෙයක් නෑ.. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වෙනවා.. ජය-පැරදුම්වලට බිය වෙන්න හොද නෑ - සජිත්

නාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට අනෙක් පක්ෂ මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණයට මුහුණ දීම හැර වෙනත් කිසිම විකල්පයක් නැති බව ද ඔහු සඳහන් කළේය.

මොනයම් හෝ කූට උපක්‍රමයක් පාවිච්චි කර ජනමතය යටපත් කිරීමට හදන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බව ද ඇමතිවරයා කියයි.

ජය පැරදුම් ගැන බය නොවිය යුතු බවත් අලුත් ගමනකට අවස්ථාවක් දිය යුතු බව ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කලේ නිකවැරටියේදී පැවති උත්සව සභාවක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka