gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට අගමැති රනිල්.. සහාය දෙන්න බැරි අය පක්‍ෂයෙන් යන්න - රවි කරුණානායක

දිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වීමට සූදානම් වන්නැයි රවි කරුණානායක මහතා කියා සිටියේය.

ඔහුට සහයෝගය දීම සඳහා පක්ෂයේ සියලු දෙනා කටයුතු කලයුතු බවද ඇමැතිවරයා පැවසීය.

එසේ සහයෝගය දීමට බැරි කිසිවකු සිටීනම් පක්ෂයෙන් යන ලෙසද ඔහු සඳහන් කළේය.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් කරුණානායක ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka