gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඉන්ධන මිල පහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව මෙරට ඉන්ධන මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට පහල දමා ඇත.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියලකින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල 02කින්, සුපිරි ඩීසල්

ලීටරයක් රුපියල 02කින් පහල දමා ඇති අතර සාමාන්‍ය ඩීසල් මිල පහල දමා නැත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 137ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 161ක්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 132ක් ලෙස නව මිල ගණන් වෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka