gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මං ජනාධිපති වුණාම ජනාධිපති මන්දිර ජනසතු කරනවා.. හිටපු ජනාධිපතිලාට පිං පඩියක් ගෙවනවා - අනුර දිසානායක

මන් ජනාධිපති වූ පසු රට පුරා ඇති ජනාධිපති මන්දිර ජනසතු කරන ලද ජනතා විමුත්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන්ට ජීවත් වීම සදහා පමණක් සමාජ ආරක්‍ෂන අරමුදලෙන් දීමනාවක් පමණක් ගෙවන බවද ඒ මහතා කියයි.

දේශපාලකයන් විසින් උපයන ලද අයථා මුදල්ද රජයට පවරා ගන්නා බවත් ඔහු පැවසීය.

අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka