gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුළු ශ‍්‍රීලනිපයම පොහොට්ටුවට.. බෝඩ් ලෑල්ල සමග දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි

ද වනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියළු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිහිප දෙනෙකු පමණක් සමග බෝඩ් ලෑල්ලකට සීමා වනු ඇති බව ද ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka