gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පිල දරුණු වෙයි.. අපේක්‍ෂකත්වය ඉල්ලා සජිත් පිලෙන් රනිල් විරෝධී පා ගමනක් !

මීලග ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ජනාදිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කරන්නැයි පක්‍ෂ නායකත්වයට බල කරමින් අද මහනුවරදී පා ගමනක් පැවැත්වීය.

මෙම පා ගමන සංවිධානය කර තිබුවේ මහනුවර දිස්ත්‍රික්යේ එජාප පළාත් පාලන මන්ත‍්‍රීවරුන් හා පක්‍ෂ සමාජිකයින් විසිනි.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා කළ යුතු යයි එම පිරිස් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන ගමන් කලහ.

නගරයේ වීදි පුරා ටික වේලාවක් ගමන් කල පෙලපාලිය පසුව අවසන් කරනු ලැබීය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka