gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මා ජනාධිපති කලොත් ජාත්‍යන්තර හයිය පෙන්වනවා.. මාස හයකින් විදෙස් ආධාර සමුළුවක් පවත්වා සංවර්ධනය දෙපා මුලට ගේනවා - ඇමැති සජිත්

මීළඟ ජනාධිපතිවරණයේදී තමන් ජනාධිපතිවරයා බවට පත් කළහොත් මාස හයක් ඇතුළත ජාත්‍යන්තර ආධාර සමුළුවක් මේ රටේ පවත්වා ජනතාවගේ කකුල් දෙක ළඟට සංවර්ධනය ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන් තම ජාත්‍යන්තර හයිය පෙන්වීමට සූදානම් බවත් රටේ අනාගතය තමන්ට භාර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පල කරන ලදී මන්නාරම ප්‍රදේශයේ පැවති උදා ගම්මාන වැඩසටහනක් අමතමිනි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka