gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිවරණයට ස්ථිරවම එනවා.. දිවි හිමියෙන් රට රකිනවා.. ගෝඨාභය පරදවනවා - ඇමති සජිත්

මනට ජනාධිපති ධූරයට පත් කළහොත් රටේ ජනතාව දිවිහිමියෙන් රකිනවා යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම තමන් ඉදිරිපත් වන බව ද ඔහු සදහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර තිරප්පනේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

එම හමුව අමතමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ පරදා සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජය ගන්නා බවයි.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka