gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය හොදින් සිතන, පරිණත පුද්ගලයෙක්.. ඔහු වගේ කෙනෙත් තමයි ඕනෑ - ඇමති රවි අමුතුම වංගුවක් ගනී

ගෝඨාභය රාජපක්ෂ මහතා හොදින් හිතන්නට හැකි පරිණතභාවයක් ඇති පුද්ගලයෙක් බව ඇමැති රවී කරුණානායක මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයෙන්ද ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුත්තේ එවන් පරිණත පුද්ගලයෙක් යයිද ඔහු පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් කීප දෙනෙකු යමේ කිසි වරදක් නැති බව ද ඔහු සඳහන් කළේය.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වරුන්ගේ ඉදිරිපත් වීම සඳහා සූදානම් වීම ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka