gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රන්ජන් කියයි

ක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් ඉවත් කලහොත් ස්වාධීනව ඡන්දය ඉල්ලන බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

නමුත් පක්‍ෂය මාරු නොකරන බවද ඇමතිවරයා සදහන් කරයි.

තමන් විසින් ඉදිරිපත් කරන ලද චෝදනා ඉල්ලා අස්කර නොගන්නා බවද පවසන ඔහු තමන් දැනට පරාජය වි නැතැයිද කියා සිටී.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka