gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සහායත් ගෝඨාභයටයි !

දිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම හිතවත් ව්‍යාපාරික සමඟ පැවති සාකච්ඡාවකදීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩඩ්ලි සිරිසේන මහතා අතර සමීප හිතවත්කමක් කාලයක සිට පවති බවද සදහන්ය.


gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka