gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

එජාපය අවුලෙන් අවුලට.. අගමැති තෝරාගත් පිරිසක් කැදවයි.. සජිත් පිල මන්ත‍්‍රීවරුන්ගෙන් ලිපියකට අත්සන් ගනී..

එක්සත් ජාතික පක්‍ෂයේ තෝරාගත් මැති ඇමතිවරුන් පිරිසක් අද දිනයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැදවා තිබේ.

අරලිගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව කුමක් සදහාදැයි වාර්තා නොවෙයි.

මේ අතර වාර්තා වන්නේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම සදහා වහාම පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම කැඳවන්නැයි ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී කණ්ඩායමක් ලිපියකට අත්සන් ගනිමින් සිටින බවය.

ඒ පිලිබද සාකච්ඡා කිරීමට අගමැතිවරයා විසින් මැති ඇමති පිරිස කැඳවා ඇති බවටද වාර්තා වෙයි.
gossip lanka gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka